Home FoodNutrition ඉස්සෝ බැඳුමට මුරංගා කොළ දැමීමේ වාසි

ඉස්සෝ බැඳුමට මුරංගා කොළ දැමීමේ වාසි

by LADY.LK

මුරුංගා කොළ ඉස්සන් වෑංජනයට දැමීම මෙරට ඉතාම ජනප්‍රියයි. ඉස්සන්ගේ අධිකව බැක්ටීරියා තිබෙන අතර පිසීමෙන් පසු යම් කාලයක් ගතවන විට පරිභෝජනයට නුසුදුසු වනවා. මුරුංගා කොළ දැමීමෙන් ඉස්සන් වෑංජනයේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හා ක්ෂුද්‍ර ජීවී වර්ධනය අඩාල කළ හැකියි.
මෙහිද ප්‍රතිඔක්සිකාරක සහිතයි. අප්‍රිකාව, ආසියා වැනි රටවල විටමින් ඒ බහුල ආහාරයක් ලෙස මුරුංගා කොළ නිර්දේශ කරනවා. උදරයේ ආසාදන අඩු කිරීමට සහ බඩඑළිය යෑම වැළැක්වීමට මුරුංගාවලට හැකියි.

Related Articles