Home EducationMotivation ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න

by LADY.LK

මනෝ විද්‍යාවට අනුව,

  1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.
  2. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්.
  3. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.
  4. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න. එයාගෙ ළඟින් ඉන්න. එයාට එක වචනෙකින් හරි උදව්වක් වෙන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

Related Articles