Home FoodNutrition විටමින් C පිරුණු දොඩම්

විටමින් C පිරුණු දොඩම්

by LADY.LK

දොඩම් කියන් විටමින් C පිරුණු පළතුරක්. ඒවගෙම තමයි විටමින් C කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍යම පෝෂ්‍ය ගුණයක්.

ඔබට හිතා ගන්නවත් බැරි තරමේ විටමින් C  ප්‍රමාණයක් දොඩම්වල අන්තර් ගත වෙනවා. එපමණක් නොවේ දොඩම්වල ඇති සීනිවල ස්වරූපය නිසා එය එක්වනම ශරීරයට උරා ගන්නේ නෑ. මෙම සීනි සෙමෙන් උරා ගැනීම මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා ආහාරයට දොඩම් ගෙඩියක් ගන්න හැකිනම් දීර්ඝායුෂ වගේම අලංකාරවත් රූපසුවක් ලබා ගන්නත් ඔබට පුළුවන් කම ‍ලැබෙනවා.

Related Articles