ඔබ Charlie and the chocolate factory කියන බොහෝම අපූරු චිත්රපටය නරඹලා තියෙනවා ද? ඒ චිත්රපටයට පාදක වුණු ජනප්රිය ග්රන්ථයේ රචකයා වන roald dahl ගැනත්, ඔහුගේ අපූරු ළමා කතා පොත් කිහිපයක් …
Novel Episodes
-
-
කාවිංග මට ආදරේ කරනවා ෂෙනාලි… අශේනි ඒ කියපු කතාව ෂෙනාලිට දැණුනෙ කම්මුල් පාරක් වගේ. ෂෙනාලිට කරකියාගන්න දෙයක් තිබුණෙ නෑ. ඒ නිසාම ෂෙනාලි දිගටම මේ ගැන කතා කරන්න හිතුවා. අෆයා එක …
-
දිනිති හෙට්ටිආරච්චි ලියයි අශේනියි කාවිංගයි දෙන්නත් එක්ක ආට් සප්ලයිස් තෝරලා ඉවර වෙලා ඒ ටිකත් අරගෙන ගියේ මොනවහරි කන්න. අශේනිට ලොකු බඩගින්නක් තිබුණෙ නැතත්, ඒ වෙද්දි දවල්ටවත් උදේටවත් නොකි හිටපු කාවිංග …
-
දිනිති හෙට්ටිආරච්චි ලියයි දවස් ගෙවිලා යන්නෙ නොහිතන තරම් ඉක්මනට. දවල් කෑමට එළියට ගිහින් අශේනි කියපු දේවල් කාවිංග ගෙ හිතේ තාම ඒ විදියටම රැඳිලා තියෙනවා. අශේනි මේ කියපු දේවල් කිව්ව වේගෙ …
-
දිනිති හෙට්ටිආරච්චි ලියයි කාවිංග හැමෝටම හොරෙන් එවපු කෑම එක කාලා ඉවර වෙලා අශේනි කෙලින්ම ගියේ කාවිංගගෙ මේසෙ ගාවට. එහෙම ගිහින් කාවිංග ගෙන් අහපු ප්රශ්නෙට කාවිංග හෙල්ලිලා ගියා. ඔයා කොහොමද හරියටම …
-
දිනිති හෙට්ටිආරච්චි ලියයි මෙන්න අශේනි ඔයාගෙ බ්රෙක්ෆස්ට් එක ඇවිත්… ඒ කතා කළේ රිසෙප්ෂනිස්ට්. අශේනි උඩ බිම බැලුවා. වටපිටත් බැලුවා. කාවිංග ඔළුව නමාගෙන වැඩ. මොකද අශේනි කෑම ඕඩර් කළේ නෑ. අශේනි …