Novel Episodes

  • ඔෆිස් එකට ඇතුල් වෙද්දි ​අශේනි​​ට ඊයෙ තරං නුපුරුදු ගතියක් දැණුනෙ නෑ. ​අශේනි බලාගෙන හිටියෙ අද දවස වෙද්දි ඔෆිස් එකේ හැමෝම ​අශේනි​ගෙ යාළුවො වෙයි කියලයි. ඒ නිසාම ​අශේනි අද එයා ආසම ඇඳුම ඇන්දා. ඒකට තමයි ​අශේනි වැඩිපුරම ලස්සනයි කියලා…

    5 FacebookTwitterPinterestEmail