මේ වනවිට අපි ලග්න බොහෝ ප්‍රමාණයක් ගැන කියල තියෙනවා. අද අපි බලමු ගෝනුසු හැඩයක් තියෙන වෘශ්චික ලග්නය ගැන.
වෘශ්චික ලග්නයේ ලග්නාධිපති වෙන්නෙ කුජ ග්‍රහයා. වෘශ්චික ලග්නයේ ගෑණු ළමයි තරමක් ගුප්ත ගතිගුණ පිහිටන අය වෙති. මේ අය ඉතා වේගයෙන් වැඩ කල හැකි, කාර්ය ශූර අය වෙති. එඩිතරකම ඇත. වෙලාවකට ටිකක් ආත්මාර්ථකාමි ලක්ෂණද ඇත. බුද්ධියෙන් කටයුතු කරන කෙනෙකි. රහස් වැඩ සාමාන්‍ය ලෙස නැති කෙනෙකි. කැපවීමෙන් කුමන බාධා ආවද ඉදිරියට යාමට දිගටම කටයුතු කරන කෙනෙකි. කෙනෙකු තමාගේ වරදක් කිව්වත් අසාගෙන සිටී. අන් අයගේද වැරදි දකි. ආඩම්බර ගතිද ඇත. ඕනෑම වැඩක් එක්වරම සොයාගෙන තේරුම් ගෙන කිරීමට ඇති හැකියාව විශේෂිතය.
ආදර සම්බන්ධතා ගැන, සැලකිලිමත් වීමේදී වෘශ්චික ලග්න ගෑණු ළමයි, තමාගේ පෙම්වතාගෙන් ඉතාම ප්‍රතිපත්තිගරුක ආදරයක් බලාපොරොත්තු වෙයි. වෘශ්චික ලග්න හිමියන් සැඟවුනු කාමාශාවක් සිත්හි දරාගෙන ජීවත් වන්නන් වන නමුදු තමාගේ ස්වාමියාට ඉතාම තදබල ලෙස ආදරය කරන අය.
රහස් රැකීමට බැරිවීම,
දැන දැන වැරදි කිරීම,
අනවශ්‍ය ආකාරයට සකසුරුවම් විමට ගොස් අන් අයට උදව් නොකිරිම.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about Scorpio zodiac sign . You can read the article and put your feedback on it. in this you can find some predictions and how people who born on Scorpio zodiac sign acts.