ඔෆිස් එකට ඇතුල් වෙද්දි අශේනිට ඊයෙ තරං නුපුරුදු ගතියක් දැණුනෙ නෑ. අශේනි බලාගෙන හිටියෙ අද දවස වෙද්දි ඔෆිස් එකේ හැමෝම අශේනිගෙ යාළුවො වෙයි කියලයි. ඒ නිසාම අශේනි අද එයා ආසම ඇඳුම ඇන්දා. ඒකට තමයි අශේනි වැඩිපුරම ලස්සනයි කියලා…