string hopper kottu Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
ඉදි ආප්ප කොත්තු
ඉදි ආප්ප කියන්නේ බොහොම රසවත් ආහාරයක්.  හැබැයි ඉතිං හැම දාම කන විදිහට ඉදි ආප්ප…
The post ඉදි ආප්ප කොත්තු appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
ඉදි ආප්ප කියන්නේ බොහොම රසවත් ආහාරයක්.  හැබැයි ඉතිං හැම දාම කන විදිහට ඉදි ආප්ප කන්න ගියහම එකේ කිසි වෙනසක් නැහැ නේද? ඔන්න  එහෙනම් අද අපි කියලා දෙන්න යන්නේ  ඉදි ආප්ප කොත්තුවක් හදා ගන් විදිහ ගැනයි. ගොඩක් අමාරු නැහැ. වැඩේ හරිම සරලයි. හදා ගන්නේ මෙන්න මේ විදහට…
තම්බාගත් ඉඳිආප්ප 20ක් පමණ
තම්බාගත් කුකුල් මස් කැබැල්ලක්
ලොකු ලූනු ගෙඩියක්
කහ කුඩු ඉතාම ස්වල්පයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
සාදන ආකාරය
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  string hopper kottu.You can read the article and put your feedback on it.