fried garlic Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
කටට රසට සුදු ලූණූ බැඳුම
සුදු ලූණු කියන්නේ ආහාර රසවත් වෙන්න යොදන දෙයක් වගේම . ව්‍යංජනයක් විදිහටත්රසවත්ව උයා ගන්…
The post කටට රසට සුදු ලූණූ බැඳුම appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
බිත්තරයක්
ලුණු රසට අනුව
කහ කුඩු ඉතා ස්වල්පයක්
බැද ගැනීමට තෙල්
සාදන ආකාරය
සුදුලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම හොඳින් තෙත මාත්තු කර ගන්න. දැන් බිත්තරය, පිටි,  ලුණු දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න. දැන් සුදුලූනු ගෙඩි බැටරයේ ගිල්වා පාන් කුඩු මත පෙරා රත්වූ තෙලට දමා මදගින්දරේ බැද ගන්න.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about fried garlic . You can read the article and put your feedback on it.