Colombo to Badulla Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම්  මෙතන නවත්වන්න අමතක කරන්න එපා
හපුතලේ කියන්නේ ඉතාමත් සුන්දර නගරයක්. කොළඹ ඉඳලා බදුල්ලට යන අතර මඟ හපුතලේ නවත්තලා වටපිට…
The post කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම්  මෙතන නවත්වන්න අමතක කරන්න එපා appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
හපුතලේ කියන්නේ ඉතාමත් සුන්දර නගරයක්. කොළඹ ඉඳලා බදුල්ලට යන අතර මඟ හපුතලේ නවත්තලා වටපිට බලන එක පුරුද්දක්. මොකද හපුතලේ නගරයට කලින් කොළඹ බදුල්ල පාරේ ඉඳලා බැලුවම හම්බන්තොට දක්වා ඈත දිස්වෙනවා.
මේ නිසා කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම් මේ සුන්දර ස්ථානය මඟහරින්න නම් එපා.