barley drink Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
කූල් බාර්ලි
බාර්ලි කියන්නේ  අපි වැඩි පුර බොන්න කැමති දෙයක් නෙමෙයි. ඉහැබැයි මෙන්න මේ විදිහට හැඳුවොත්නම්…
The post කූල් බාර්ලි appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
නැවුම් කිරි අඬු කෝප්ප 2
ලුණු ස්වල්පයක්
සීනි රසට අනුව
සාදන ආකාරය
බාර්ලිවලට ලුණු එකතු කර හොඳින් මෘදු වන තුරු තම්බා ගන්න. තැම්බෙන අතරේ කිරි එකතු කරන්න. දැන් මෙය බිමට බා හොඳින් නිවෙන්නට හරින්න. නිවුණු පසු හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අයිස් කැට දමා බිමට ගන්න