world largest salt mirror Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
ලොව විශාලතම ලවණ කැඩපත
මේ අපූරු ස්ථානය අපට දැක බලාගත හැකි වනුයේ බොලීවියාවෙනි. වර්ග කිලෝමීටර් 10,582ක් පුරා පැතිරී…
The post ලොව විශාලතම ලවණ කැඩපත appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
මේ අපූරු ස්ථානය අපට දැක බලාගත හැකි වනුයේ බොලීවියාවෙනි. වර්ග කිලෝමීටර් 10,582ක් පුරා පැතිරී ඇති මෙම ලවණ කාන්තාරය ලෝකයේ සුවිසල් ම ලවණ පතළ ලෙස හැඳින්වේ. බොලීවියානු භාෂාවෙන් මෙම කාන්තාරයට නම් තබා ඇත්තේ සලාර් ඩි උයිනි යන නමින්.
උයිනි ලවණ කින්තාරය පිහිටා ඇත්තේ නිරිග දිග බොලීවියාවේ පොටෝසි හි ය. සැබැවින් ම මෙය  අන්දීස් කඳුකරයේ මුදුණත ආසන්නයේ හෙවත් මුහුදු මට්ටමින් අඩි 11 995ක් උසින් පිහිටා ඇති නිසාවෙන් අපූරු දර්ශන රැසක් මවාලන සුන්දර ස්ථානයක් බවට පත්ව ඇත.
උයිනි ලවණ කාන්තාරයේ පවතින තවත් සුවිශේෂී ම ලක්ෂණයක් වනුයේ එය උස් බිමක පැවතුණ ද සම තලාවක් මෙන් ඈතට පැතිරී තිබීමයි. ඒ හේතුවෙන් මෙහි මතුපිට පැහැදිලි කණ්ණාඩියක් මෙන් පැහැපත්ව දිදුලන අතර වර්ෂා සමයේ දී වතුර සහිත විලක් බවට පත්වේ.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about world largest salt mirror. You can read the article and put your feedback on it.