vee oya Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
කොළඹ අවට නාන්න තැන් හොයන අය වී ඔයට යන්න – මෙන්න පාර
නිවාඩු දවස් දෙකක් විතර එක ළග ආවම කරන්න ඕන මොනවද කියන එක ගැන වෙලාවකට…
The post කොළඹ අවට නාන්න තැන් හොයන අය වී ඔයට යන්න – මෙන්න පාර appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
අන්න ඒ වගේ හිතන අයට මේ කියන්න යන්නේ කොළඹ අවට නාන්න යන්න පුළුවන් ලස්සන තැනක්ගැනයිඑ. ඒ තමයි වී ඔය. අපි කියන්නම් මේ ගමන යන්න පුළුවන් හරිම පාර.
නොගැඹුරු ජලය සහිත මේ ස්ථානය හරිම ආරක්ෂිත තැනක් ඒවගේම තමයි ජල පහරත් එතරම් සැඩ නැහැ. කොළඹ ඉදලා වැඩි දුරක් නැති නිසා එක දවසින් ගිහින් එන්නත් පුළුවන්.
අපි කියනවට ඔබ මෙතතනට ගිහින් බලන්න. හැබැයි තවමත් නොයිදුල්ව පවතින මේ සුන්දර පරිසරය විනාශවන කිසිවක් නොකිරීමටත් වග බලා ගන්න.
එහි ඡායාරූප පහතින්….
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about vee oya srilanka.You can read the article and put your feedback on it. 