time Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
කාලය
කාලය ගැන අපි ගොඩක් දේවල් දන්නවා. අපිටත් කාලය තියෙනවා. ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නෙ…
The post කාලය appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
කාලය ගැන අපි ගොඩක් දේවල් දන්නවා. අපිටත් කාලය තියෙනවා. ගොඩක් වෙලාවට අපිට මතක් වෙන්නෙ කාලය රන් හා සමානයි කියන කතාව. ඒත් කාලය ඇත්තටම රන් හා සමාන නැහැ. මොකද රත්තරන් මොන විදියකින් හරි ඉතිරි වෙලා තියෙනවා. ඒත් කාලය ගියොත් ගියාමයි.
කාලය ගැන දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒව තේරුම් අරගත්තොත් අපිට කාලය හොදින්ම භාවිත කරන්න පුලුවන්, ඒකියන්නෙ කළමනාකරණය කරගන්න පුලුවනි.
කාලය බොහෝම වෙනස් දුක්ඛදායක විදියට දැනෙනවා, අපි දුකින් ඉන්න වෙලාවට. ඉතින් දුකින් ඉන්නකොට සංගීතය අහලා ඒ තත්වය වෙනස් කරගන්න වැඩ කරනව නම් හරි.
කාලය බොහොම වේගයෙන් ගත වෙනව දැනෙනවා සතුටින් ඉන්න වෙලාවට.
කාලය ගත වෙන එක පරක්කුයි වගේ දැනෙනවා කම්මැලිකමෙන් ඉන්න වෙලාවට.
ඒ හැම වෙලාවකම, වෙලාව අපිට දැනෙන්නෙ ඒකියන්නෙ කාලය ගත වෙන්නෙ අපේ සිතිවිලි සහ අපේ මානසික තත්වයේ පවතින ඒව අනුවයි. ඇත්තටම කාලය ගත උනත්, අපිට ඒක දැනෙන්නෙ සංවේදනය වෙන්නෙ ඔරලෝසු වලින් නෙමෙයි. අපි මතයි. ඒකියන්නෙ කාලය ඇත්තටම නිරපේක්ෂ නොවන සාපේක්ෂ දෙයක්.
අපි එක එක්කෙනාගෙ කාලය  වෙනස්. නිකමට හිතන්න, කෙනෙක් අවුරුදු 20දි විවාහ වේවි, රැකියා කරාවි. තව කෙනෙක් 30දි කරාවි. ඉතින් එක එක්කෙනාගෙ කාලය වෙනස් නේද ?
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about time.You can read the article and put your feedback on it.