string hopper pilaw Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
ඉඳිආප්ප පිලව්
ඉඳිආප්ප 20 – 25
රතුලූනු අහුරක්
අමුමිරිස් කරල් 2 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2
කැරට් අලයක්
ලීක්ස් දඬු කැබැල්ලක්
ලුණු රසට අනුව
සාදන ආකාරය
ලීක්ස්, කැරට්, රතුලූනු, අමුමිරිස් ඉතාම කුඩා කැබැලි ලෙස කපා ගන්න. ඉඳිආප්ප ටික අතින් තරමක කැබැලි වලට කඩා ගන්න. ඔලිව් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් එළවළු සියල්ල දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට කඩාගත් ඉඳිආප්ප දමා කලවම් කර ලුණු, ගම්මිරිස් එකතු කර රස බලන්න. කැමති නම් මෙයට මිරිස් කැබැලිද එකතු කරගත හැකිය.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. in this article we are talking about how to make string hopper pilaw  .You can read the article and put your feedback on it.
The post ඉඳිආප්ප පිලව් appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.