srilankan travel Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
පැට්නා දිය ගලේ ලිස්සලා යමු
රට වටේම ඇවිදින හිත මේ පාර නතර වුණේ  සුන්දර දෙණියායේ. දෙණියාය විහාරහේනේ පිහිටා ඇති…
The post පැට්නා දිය ගලේ ලිස්සලා යමු appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
රට වටේම ඇවිදින හිත මේ පාර නතර වුණේ  සුන්දර දෙණියායේ. දෙණියාය විහාරහේනේ පිහිටා ඇති  මතුරට වැවිලි සමාගමට අයත් එන්සල්වත්ත වතුයායේ පැට්නා වතු කොටසේ පිහිටා තිබෙන අපූරු ස්ථානයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ තමයි බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන්පලක් වූ‘ පැට්නා‘
සුන්දර ගල්තලාවක් මැදින් ගලායන ස්වභාවික ජල පහර මෙහි එන සංචාරකයන්ගේ හිතත් ගතත් දෙකම අමන්දානන්දයට පත්කරවනවා.
ඡයාරූප පහතින්….
[dt_gap height=”10″ /][dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about fatna which is at deniyaya. You can read the article and put your feedback on it.Patna is a natural water slide which is at deniyaya srilanka.