salmon recipe Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
කටට රහට සැමන් මෝජු
සැමන් මොජු කියන්නේ ඉතාමත් රසවත් ආහාරයක් ඔබ මීට පෙර නම් මෙහෙම කෑමක් කාලා නැතුව ඇති. මේ ආහාරය සැමන් වලින් විතරක්ම නෙමෙයි ටූනා මාලුවලිනුත් හදන්න පුළුවන්.
ඒ වගේම තයි තමන් කැමති මාළු වර්ගයක් තම්බලා අරගෙන හදන්නත් පුළුවන.
ඉතිං අද අපි නම් ගත්තේ ටූනා.
පොඩියට කපා ගත් මිරිස්
මිරිස් සහ ලූනු මෙන්ම කපා ගත් සුදු ලූනු
කෑලි මිරිස්
කරපිංචා
ගම්මිරිස් කුඩු
ලුණු
තෙල් ටිකක්
මුලින්ම තෙල් ටිකක් භාජනයකට දාලා එය රත් වූ පසුව එයට කපා ගත් ලූනු, මිරිස්, සුදු ලූනු සහ කරපිංචා දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.
ඉහත සියල්ල ටිකක් තෙම්පරාදු වූ පසුව එයට කෑලි මිරිස් සහ ලූනු දමා ගන්න. එය හොඳින් කලවම් කරන්න.
මඳ වෙලාවක් සියලුම දේ හොදින් තෙම්පරාදු වූ පසුව එයට ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. දැන් මේ සියල්ල හොඳින් කූරු ගාමින් තෙලෙන් බැදගන්න.
දැන් වතුර සහ තෙල් ගතිය ඉවත් කරගත් ටුනා ටික දමා ගන්න. එසේ එකතු කර ගන්නා ටුනා ටික හොඳින් පොඩිවන තුරු හැන්දකින් කලවම් කරගන්න.
මෙය ඉතාම රසවත් බැදුමක්. හුළං නොවදින භාජනයක දමා ශීතකරණයක නොදා සතියක් පමණ කාලයක් තියා ගන්න පුළුවන්. ඒ වගේම ශීතකරණයක දමා ඊට වැඩි කාලයක් තියා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක එච්චර කාලයක් තියා ගන්න ඉතුරු වෙන එකක් නම් නෑ රස නිසා.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about a salmon recipe  .You can read the article and put your feedback on it.
The post කටට රහට සැමන් මෝජු appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.