pisces zodiac sign Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
මිථුන ලග්නයේද ඔබ ?
අපි දැනට මේෂ සහ වෘෂභ ලග්න වල ගෑණු ළමයින්ගෙ පොදු ලක්ෂණ කතා කරල තියෙනවා.…
The post මිථුන ලග්නයේද ඔබ ? appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
අපි දැනට මේෂ සහ වෘෂභ ලග්න වල ගෑණු ළමයින්ගෙ පොදු ලක්ෂණ කතා කරල තියෙනවා.
අද බලමු මිථුන ලග්නයේ ගෑණු ළමයි ගැන.
මේෂ – වෘෂභ ලග්න වල සමානකම් තරමක් තිබුනත්, මිථුන ලග්නය ඊට වඩා වෙනස්.
මිථුන ලග්නය කිව්වාම ලග්නාධිපති වෙන්නෙ බුධ. මිථුන ගෑණු ළමයින්ට එක එක හැකියාවන් තියෙනවා. එයාල ඉගෙන ගන්න දක්ෂයි වගේම වාද විවාද කරන්නත්, තර්කානුකූලව වැඩ කරන්නත් හැකියාව තියෙනවා.  මිථුන ලග්න ගෑණු ළමයි ජීවිතය ගැන අවබෝධයෙන් පිරුණු අනුකම්පාව තියෙන අය වෙනව. ඒවගේමයි තැනට අනුව හැසිරෙන්න පුලුවන්.  වැඩ කීපයක් එකපාර කරන්න පුලුවන්.
එක වැඩක එක දිගටම අවධානයෙන් රඳවා සිටීමට නොහැකියාවද තියෙනව. ඔයාල ධෛර්යවන්ත ගතිගුණ ඇති මානුෂික දයාවෙන් පිරුණු චරිත තමයි ඉතින්. මිථුන අයගේ විශේෂම ලක්ෂණයක් තමයි පිලිවෙලට පිරිසිදුවට ඉන්න කැමති එක.
* දුර්වලතා :-
හදිසියේවත් කාම යෝග යෙදිල තිබ්බොත් පුරුෂයන් මුලා කිරීමට උපන් දක්ෂකමක් තියෙනව.
හැම වැඩේම එකපාර කරන්න ගිහින් වැඩේ ඇන ගන්නත් දක්ෂයි.
අපි ඊලග දවසේ තවත් ලග්න ගැන බලමු.