libra Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
තුලා ලග්නයේද ඔබ ?
දැනට අපි ලග්න 12න් 6කම පොදුවේ ලක්ෂණ කියල තියෙනව. අපි දැන් බලමු තුලා ලග්නය…
The post තුලා ලග්නයේද ඔබ ? appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දැනට අපි ලග්න 12න් 6කම පොදුවේ ලක්ෂණ කියල තියෙනව. අපි දැන් බලමු තුලා ලග්නය ගැන.
හරියටම කිව්වොත් තරාදිය වගේම තමයි. දුක විතරක් නෙමෙයි සතුටත් ඕනෑවට වඩා නොගෙන ඒකත් සමබර කරගන්න හදන අය තමයි මේ තුලා ලග්න ගෑණු ළමයි. අනිත් අයට අනුකම්පා කර උදව් කරනවා.  වැඩට දක්ෂයි. ඉවෙන් වගේ  සිදුවන දේවල් ගැන දැනගන්නත් මේ ගෑණු ළමයින්ට පුලුවුන්. ක්ෂණික තරහ තරමක් තියෙනවා. ඒත්  ඉක්මණින් තරහ නැති වෙනවා. කතාවෙන් අන් අයගෙ සිත් සතුටු කරන්නත් දක්ෂයි.
මේ ගෑණු ළමයි විශේෂයෙන්ම පෙම් සබදතා වලදී බොහෝවිට තමන් දක්වන ආදරයට සමාන ආදරයක් ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙනවා.  විවාහයෙන් පස්සේ ස්වාමියාට දැඩි සෙනෙහසක් දක්වන තුලා ලග්න අය ඉන්පසු තම දුවාදරුවන්ටද බොහෝ ආදරය කරුණාව දක්වයි.
පවුලේ සියලුම ඥාතින්ටද එක හා සමානව සලකන්න උත්සහ දරනවා.
_ දුර්වලතා _
ගතානුගතික මත වල එල්ලී සිටී.
එයට අමතරව නවීන ලෝකය හා කටයුතු කිරීමට මැලිකමක් දක්වයි.
අන් අයට උදව් කිරීමට ගොස් අමාරුවේ වැටිය හැක.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about star sign Libra. You can read the article and put your feedback on it.  in this article we talk about how are the behaviors of the girls who was born in star sign Libra .