hair cut Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
Hair Cut එකක් කරන්න කලින් මේ දේවල් ගැන නොවරදවාම හිතන්න
මේ අතර බොහෝ දෙනා තම හිස කෙස් කැපීමේදී විවිධ හඩතල අනුගමනය කරනවා. නමුත් එය නිවැරැදිව තෝරා නොගතහොත් එය කෙනකුගේ මුහුණට අවලස්සන පෙනුමක් ගෙන දෙන්නට ද පුළුවන්.
එම නිසා හිසකෙස් විලාසිතා තිබූ පමණින් එය කිරීමට නොගොස් එය තමන්ට කොතෙක් දුරට සුදුසු ද, එම විලාසිතාව තමන්ට ගැළපෙනවා ද යන්න ගැන වැටහීමකින් යුතුව කටයුතු කළයුතුයි.
එහෙනම් ඔබත් Hair Cut එකක් කිරීමට පෙර විශේෂයෙන්ම මෙම කරුණු ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.
හිසකෙස්වල ස්වභාවය
ඔබගේ රැකියාව
හිසකෙස් ස්වාභාවිකව
වැඩී තිබෙන දිශාව
මුහුණේ හා ගෙළෙහි හැඩය
එදිනෙදා ජීවිතයේ දී පහසුවෙන් හසුරුවාගත හැකි විලාසිතාවක් වීම
dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some facts you have to know before a hair cut. You can read the article and put your feedback on it. Your hair will add to your face a light. Today, many women tend to do varieties of hair cuts.
The post Hair Cut එකක් කරන්න කලින් මේ දේවල් ගැන නොවරදවාම හිතන්න appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.