frock designs for daughter Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
චූටි දුවට ගවුම් විලාසිතා
විවිධ පාටවලින් විවිධ විලාසිතාවලින් හැඩ ගන්නවලා පොඩ්ඩන්ගේ හැඩ බලන්න කව්ද අකමති. ඔනුන ඉතිං අද පෙන්වන්න යන්නේ නිවසේදීම ඔබට නිර්මාණය කර ගන්න පුළුවන් ඔබගේ පුංචි දියණියට ගැලපෙන ඇඳුම් විලාසිතාවන් කිහිපයක් ගැනයි.
වැඩිහිටි ඇඳුම් නිර්මාණයේදී වගේ නෙමෙයි මෙවැනි ඇඳුම් සඳහා විවිධ වර්ණ රැගත් වර්ණාවලික් එක්කර නිර්මාණ බිහි කරන්න පුළුවන් ඒවා එකිනෙකට ගැළපෙන වර්ණ නොවුණත් ඉන් නිර්මාණයට හානියක් නොවන ලෙස නිම කර ගැනීමට පුළුවන්.
මේ දේවල් ඔබ නිවසේදීම කර ගත්තොත් බොරුවට රෙදි සාප්පුවලට ගිණි ගනන්වලින් බිල් ගෙවන්න වෙන්නේ නැහැ.ඒ වගේම තමයි ඔබේ දූටි දියණිය සුරංගනාවියක් වගේ ඔයාගේ අතින් හැඩ වැඩ කරන්නත් පුළුවන්
එවැනි විලාසිතාවන් කිහිපක් පහතින්…
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about frock designs for your daughter .You can read the article and put your feedback on it.
The post චූටි දුවට ගවුම් විලාසිතා appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.