fish curry Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
තෝර මාළු ඉස්ටුව
රසම රස තෝර මාළු ඉස්ටුවක් කන්න කවුද අකමැති.. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ…
The post තෝර මාළු ඉස්ටුව appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
රසම රස තෝර මාළු ඉස්ටුවක් කන්න කවුද අකමැති.. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ තෝර මාළු ස්ටුව හඳන විදිහ ගැන.
තරමක කැරට් අලයක්
නිවිති කොළ 3ක් පමණ
තරමක අර්තාපල් අලයක්
මාගරින් ටිකක්
ගම්මිරිස් රසට අනුව
ලුණු රසට අනුව
දෙහි ඉස්ම ටිකක්
සාදන ආකාරය
මාළු පෙත්ත සෝදා ලුණු, දෙහි, ගම්මිරිස් අතගා හොඳින් සීසන් වන්නට තබන්න. අල ඉතාම සිහින් පෙති වලට කපා ගන්න. බෝංචි තරමක කැබැලි වලට කඩා ගන්න. කැරට් ද සිහින් දිගු තීරු ලෙස කපා ගන්න. නිවිති කොළ ද අතින් කඩා ගන්න.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article we are discussing about  a fish istu .You can read the article and put your feedback on it. 