curry leaf batter fries Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
කරපිංචා ඉති බැඳුම
කරපිංචා කියන්නේ ව්‍යංජන රසවත් කිරීම වෙනුවෙන් එක් කරන දෙයක්. ව්‍යංජන රසවත් කරන්න දැම්මත්  සමහර…
The post කරපිංචා ඉති බැඳුම appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
හොඳින් මේරූ කරපිංචා කොළ ඉති කීපයක්
බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු රසට අනුව
කහ කුඩු ස්වල්පයක්
බැද ගැනීමට තෙල්
සාදන ආකාරය
කරපිංචා ඉති ටික කොළ නොකැඩෙන ලෙස සෝදා දිය බේරා හොඳින් ගසා ගන්න. බිත්තරය, පාන්පිටි, ලුණු, ගම්මිරිස්, කහ දමා උකුවට බැටරය සාදා ගන්න. දැන් කරපිංචා ඉති. මේ බැටරයේ ගිල්වා පාන්පිටි ටිකක් හොඳින් තැවරෙන ලෙස ඉස රත්වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to  curry leaf batter fries. You can read the article and put your feedback on it.