cashew nuts Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
කජු බැඳුම
කරපිංචා කිනිති 2-3ක්
කෑලි මිරිස් මේස හැඳි 1
සීනි මේස හැඳි 1/2
ලුණු රසට අනුව
බැද ගැනීමට තෙල්
සාදන ආකාරය
කජු මද සෝදා පිරිසිදු කර වියළා ගන්න. ලූනු ඉතා සිහින් කෙදිති ලෙස කපා ගන්න. කරපිංචා කොළ ටික කඩා ගන්න. දැන් කරපිංචා කොළ ටික සර සර ගාන පදමට බැද ගන්න. ලූනු ටිකද බැද ගන්න. කජු මද ටික එලෙසම හෝ කැබැලි වලට කපා බැද ගනන්. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට කැබැලි මිරිස්, ලුණු, සීනි එකතු කර යන්තමට තෙම්පරාදු කර ගන්න. දැන් බැදගත් සියල්ල දමා කලවම් කර ගන්න.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about cashew nuts    . You can read the article and put your feedback on it.
The post කජු බැඳුම appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.