Bread Pizza Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
පාන් පිට්සා
විවිධ වර්ගයේ පිට්සා කාලා තිබුණට  ඔබ පාන් පිට්සා කාලා නැතුව ඇති. ඔන්න අද අපි…
The post පාන් පිට්සා appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
විවිධ වර්ගයේ
පිට්සා කාලා තිබුණට  ඔබ පාන් පිට්සා කාලා
නැතුව ඇති. ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ පාන් පිට්සා ගෙදරදිම හදා ගන්නා විදිහක්
පාන් පෙති කීපයක්
ටොමැටෝ සෝස් ටිකක්
කුඩාවට කපාගත්  
කුකුල් මස් ටිකක්
කැරට් අලයක්
ගෝවා කැබැල්ලක්
මොසරැල්ලා චීස් ටිකක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ටිකක්
සාදන ආකාරය:-
එළවළු ටික සෝදා කුඩාවට කපා ගන්න. දැන්
බටර් ටිකක් ලිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමා සෝටර් කරන්න. එළවළුද එකතු
කරන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් එය බිමට බා නිවෙන්නට හරින්න. පාන්
ගන්න. දැන් මද උෂ්ණත්වය සහිත උඳුනක බේක් කර ගන්න.