be careful when you take a bath at night Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
රෑට නාන්නනේ පරිස්සමින්
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම නිසාම ගොඩක් ලෙඩ රෝගවලට මුහුණුපානවා. තෙත්ව හිස කෙස්  සමග නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත් මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්නට තරම් හොඳ හේතු කිහිපයක්
තෙත කොණ්ඩය නිසා ඔබට විය හැකි මේ අතුරු ආබාධ ගැන ඔබ දැනුවත් වීමෙන් පසුව වෙනදාට වඩා තරමක් හෝ හොඳින් හිසකෙස් වේළාගෙන නින්දට යාම වඩාත් හොඳයි කියා ඔබම තීරණය කරයි.
කෙස් අග පැලීම
ඔබ නින්දේ සිටින අතර හිස කොට්ටය මත එහා මෙහා කිරීමේදී කෙස් හා කොට්ට උරය එකට ඇතිල්ලීමෙන් බොහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම සිදු විය හැකියි.
බැක්ටීරියා ආසාදනයට ලක්වීම
ඔබගේ දහදිය, සමෙන් නිකුත් වන තෙල් හා මැරුණු සෛල, කොට්ට උරය මත තැවරෙන නිසා කොට්ටය කියන්නේ බැක්ටීරියා වර්ධනයට ඉතා හොඳ පරිසරයක්. එයට ඔබගේ තෙත් වූ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මේ හේතුවෙන් ඔබගෙග් හිස බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වර්ධනය කරනවා.
තෙත කොණ්ඩය සමඟ නින්දට යාමේදී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇතිවෙන්න පුළුවන්.
එසේ සිදුවන්නේ, ඔබ නින්දේ මුල් අවධියේ සිටින විට ඔබගේ කාමර උෂ්ණත්වයට සරිලන ලෙස ශරිරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීළඟ අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වාභාවිකව වැඩිවීමයි.
The post රෑට නාන්නනේ පරිස්සමින් appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.